වායු දූෂණයක තරම...

වායු දූෂණයක තරම...
 

චිනයේ බීජිං නුවර වැංජිං ප්‍රජාව වෙසෙන ප්‍රදේශ අධික වායු දූෂණයේ බලපෑම හේතුවෙන් දුමෙන් වැසී ගත් අයුරුය මේ. ආසියාවේ බලවතා ලෙස සංවර්ධනයෙන් ඉදිරියට ගිය ද එහි අනිටු ප්‍රතිවිපාකවලට මුහුණ දීමටත් ඊට පිළියම් සොයා යෑමට ත් අමතර වෙහෙසක් ගැනීමට චීනයට සිදුවනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා