බ්‍රිජ් තරගාවලියේ ශූරතාව බණ්ඩාර සහ අළුවිහාරේට

බ්‍රිජ් තරගාවලියේ ශූරතාව බණ්ඩාර සහ අළුවිහාරේට

මහනුවර රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජය සංවිධානය කළ බ්‍රිජ් තරගාවලියේ ශූරතාව කේ.ආර්.ඩබ්ලිව්.එම්.‍ඩබ්ලිව්.බණ්ඩාර සහ ටී.අළුවිහාරේ විසින් දිනාගත්හ.

ක්‍රීඩා සමාජ ශාලාවේදී පසුගියදා පැවැති තරගයේ අනුශූරතාව ටි.එම්.කේ.විජේසිංහ සහ අරුණ අමරසිරි ට හිමිවිය‍.

තරගාවලියේ ප්‍රතිඵල මෙසේය‍.

ශූරතාව-කේ.ආර්.ඩබ්.එම්.ඩබ්.බණ්ඩාර/ටී.අළුවිහාරේ (ලකුණු 35), අනුශූරතාව-ටී.එම්.කේ.විජේසිංහ/ඒ.අමරසිරි (ලකුණු 34), තෙවැනි ස්ථානය-එස්.අමරසිංහ/ආර්.දසනායක (ලකුණු 30), සිවුවැනි ස්ථානය-වී.පීරිස්/පී.නන්දසිරි (ලකුණු 29), පස්වැනි ස්ථානය-එස්.රණවන/ඒ.රසාක් (ලකුණු 28)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා