කිලිනොච්චි නගරයට දෙසතියකින් විදුලිය

කිලිනොච්චි නගරයට දෙසතියකින් විදුලිය

කිලිනොච්චි නගරයට සති දෙකක් ඇතුළත විදුලිය ලබා දීමට රජය රුපියල් මිලියන 600 ක මුදලක් වෙන්කොට ඇත.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත උතුරු වසන්තය වැඩසටහන යටතේ යාපනය මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් හා වව්නියාව යන නගරවලට කඩිනමින් විදුලිය ලබා දීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කොට ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ සෙනවිරත්න මහතා ප‍්‍රකාශ කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා