ගංවතුර ගැන ආණ්ඩුවෙන් අද විශේෂ ප්‍රකාශයක්

ගංවතුර ගැන ආණ්ඩුවෙන් අද විශේෂ ප්‍රකාශයක්

වැසි ජලයෙන් කොළඹ නගරය ඇතුළු රට පුරා නගර රැසක් යටවීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අද (20) විශේෂ ප්‍රකාශයක් කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍ර‍්‍රකාශ කළේය.

ප්‍රදේශ රැසක් ගංවතුරට යටවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) කරන ලද ඉල්ලීමට පිළිතුරු වශයෙන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එසේ පැවසුවේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා