ජාතික මලල ක්‍රීඩා සූරතාවලියට අයැදුම්පත්

ජාතික මලල ක්‍රීඩා සූරතාවලියට අයැදුම්පත්

88 වන ජාතික මලල ක්‍රීඩා සූරතා තරගය අගෝස්තු මස 06, 07 සහ 08 යන දිනයන්හිදී දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. 

ජ්‍යෙෂ්ඨ පිරිමි සහ කාන්තා වශයෙන් පැවැත්වෙන මෙම තරගය සඳහා සියලුම ජවන හා පිටිය තරග ඉසව්වන් ද නවතම ඉසව්වක් ලෙස මිටිය විසිකිරීම Hammer Throw පිරිමි ඉසව්වද ඇතුලත් කොට ඇත. අයදුම්පත් භාර ගැනීම 2010 ජුලි මස 16 වන දින අවසන් වේ. අයදුම්පත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වෙත යොමු කළ යුතුය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා