ක්‍රීඩා ඉතිහාසයේ මුද්දර ග්‍රන්ථ ජනපති සුරතට

ක්‍රීඩා ඉතිහාසයේ මුද්දර ග්‍රන්ථ ජනපති සුරතට

ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රීඩාව තුළින් ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ජාත්‍යන්තරව ප්‍රචලිත කිරීම සඳහා ආරම්භ කොට ඇති වැඩසටහනට සමගාමීව අප රටෙහි ක්‍රීඩා ඉතිහාසය, ස්වාභාවික සෞන්දර්යය, සංස්කෘතිය හා සමාජ පසුබිම ඇතුළත් කොට නිකුත් කරන ලද මුද්දර ඇතුලත් ග්‍රන්ථ දෙකක් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා නිල වශයෙන් තැපැල් කෞතුගාරය විවෘත කරන අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කරනු ලැබූ අයුරු. තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ජීවන් කුමාරණතුංග, නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානයක හා බස්නාහිර ආණ්ඩුකාර අලෙවි මවුලානා යන මහත්වරු ද වෙති.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා