ශ්‍රී ලංකා සංචාරයෙන් සහීර් ඛාන් ඉවතට

ශ්‍රී ලංකා සංචාරයෙන් සහීර් ඛාන් ඉවතට

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගමාලාව සඳහා නම් කළ ඉන්දීය කණ්ඩායමේ ප්‍රවීණ වේගපන්දු යවන්නා වන සහීර් ඛාන් උරහිසේ ආබාධයක් හේතුවෙන් ඉවත් කරනු ලැබුවේය. සහීර් ඛාන් වෙනුවට රූක් මිතුන් නම් කළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළේය.

31 හැවිරිදි සහීර් ඛාන් පසුගිය වකවානුව තුළ ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්නකු ලෙස සැළකේ. ඔහු ටෙස්ට් තරග 72 කට සහභාගි වී කඩුලු 242 ක් දවාගෙන ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා