2012 ‘ළමා ආරක්ෂක වසර’ ලෙස නම් කරන්න

2012 ‘ළමා ආරක්ෂක වසර’ ලෙස නම් කරන්න

ළමා ආරක්ෂක අධිකාරිය

ලබන වසර ‘ළමා ආරක්ෂක වසර’ ලෙස නම් කරන්නැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය රජයෙන් ඉල්ලා සිටී. එළඹෙන ජනපති පදවි ප්‍රාප්ති දිනයේ සිට 2012 වසරේ එම දිනය දක්වා කාල සීමාව ළමා ආරක්ෂක වසර ලෙස නම් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යෝජනා කරන බව එම අධිකාරියේ සභාපති අනෝමා දිසානායක මහත්මිය පැවසුවාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා