මුහුදුබත් නැව් නැරැඹීමට සංචාරකයන්ට ඉඩදීමට යයි

මුහුදුබත් නැව් නැරැඹීමට සංචාරකයන්ට ඉඩදීමට යයි

දකුණු පළාත් වෙරළ තීරය ආසන්නයේ මුහුදුබත් වූ නැව් නැරැඹීමට සංචාරකයන්ට අවස්ථා සැලසීමට රජය පියවර ගෙන තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා දකුණු පළාත් සංචාරක අමාත්‍යාංශය ඒකාබද්ධව මේ වැඩසටහන දියත් කරන අතර, ලබන ඔක්තෝබර් මාසයේ සිට නැව් නැරැඹීමට අවස්ථාව සලසන බව දකුණු පළාත් සංචාරක ඇමැති යූ. ඩී. ජී.ආරියතිලක මහතා පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා