සර්බ්‍රිනිකා සමූලඝාතනය සිදුවු ස්ථානයට බැන් කී මූන් යයි

සර්බ්‍රිනිකා සමූලඝාතනය සිදුවු ස්ථානයට බැන් කී මූන් යයි

(2012-07-26 10:15) බොස්නියාවේ සතියක සංචාරයක නියැලි ජගත් මහ ලේකම් බැන් කී මූන් සර්බ්‍රිනිකා සමූලඝාතනය සිදුවු ස්ථානය දැක බලා ගැනිමට අද යාමට නියමිතය.

එම ස්ථානයට යන ප්‍රථම ජගත් මහ ලේකම්වරයා ඔහුයි. මෙම සමුල ඝාගනය සම්බන්ධයෙන් ඒ අවස්ථාවේදි ජගත් සංවිධානය නිසි ක්‍රියාපිළිවෙතක් අනුගමනය කර නැතැයි ද ජගත් මහලේකම පවසා ඇත.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව සිදුවු දරුණතම ඛේදවාචකය මෙය ලෙස සැලකේ. මෙ සිද්ධියෙන් සමූලඝාතනයට ලක්වූ 6500 ක් පොටකාරියා අනුස්මරණ මධ්‍යස්ථානයේ මිහිදන් කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා