භාරගත් වගකීමක් වේද එය තමන්ගේ දෙයක් මෙන් ඉටු කරන්න

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 ජූලි 26 කොළඹ දී


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


පළමු තරඟයෙන් නිලූකට ජය

2012-07-30 14:00)ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලාපොරෙත්තුවක් වූ බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න සී කාණ්ඩයේ පළමු තරඟයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගෙන ඇත.

විස්තර»

රුධිරයේ සීනි වැඩි වීම ක්ෂණිකව දැනු ම්දීමේ නවතම තාක්ෂණික මෙවලමක්

(2012-07-30 13:15)පුද්ගලයකුගේ රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළ යාම ක්ෂණිකව විද්‍යුත් සංඥාවක් මගින් දැනු ම්දීමේ නවතම තාක්ෂණික මෙවලමක් හඳුන්වා දීමට බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතාට හැකි වී තිබේ.

විස්තර»

සිරියා‍වේ දරුණු සටන්

සිවිල් වැසියෝ 20,000ක් ඇලෙප්පෝ නුවර හැර යති

(2012-07-30 12:45)සිරියාවේ වඩාත් ප්‍රසිද්ධ නගරය වන ඇලෙප්පෝ හි පවත්නා සටන්වලින් ජීවිත රැකගනු පිණිස 20,000 ක පමණ සිවිල් වැසියන් පිරිසක් නගරයෙන් පලා ගොස් ඇති අතර තවත් විශාල පිරිසක් . . . .

විස්තර»

විදුලිය බල මාෆියාවක්

නම් ගම් සහිතව රටට හෙළි කිරීමට සූදානම්

රට තුළ විදුලිය බල මාෆියාවක් ක්‍රියාත්මක වන අතර විදුලිය බල ක්‍ෂේත්‍රය තුළින්ම ප්‍රකෝටිපතියන් වූ පුද්ගලයන්ද, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන්ද, දේශපාලනඥයන් සහ අන්තර් ජාතික බලවේග මේ මාෆියාව තුළ සිටින බව හෙළි වේ.

විස්තර»

හෘද රෝගීන්ගේ බෙහෙත්වලට රජයේ රෝහල්වලට මුදල්

හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය සැපයීම් රජයේ රෝහල්වලට ලබාදීමට අඳාළ මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව ඉදිරි මාසයක කාලයේදී මේ ඖෂධ සැපයීම් විධිමත් ලෙස රෝහල්වලට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය ලේකම් පවසයි.

විස්තර»

තරග බිමේ සිටින්නන් සතු රජයේ දේපල යළි බාර දෙන්න

එක්සත් ජනතා නිදහස් සන්ධානය

මෙවර පළාත් සභාවලට තරග කරන හිටපු මහඇමැතිවරුන් ඇතුළු නිලතල දැරූ අපේක්ෂකයන් සතුව තිබූ රජයේ සියලු නිශ්චල හා චංචල දේපල නැවත බාර දෙන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය ලිඛිතව දැනුම් දී තිබේ. එම දැනුම් දීම අනුව දැනටමත් එවැනි දේපොල බාර දී . . .

විස්තර»

පුනරුත්ථාපනය වූ කොටි 1165කට කෝටි 30ක ණය ආධාර

පුනරුත්ථාපනය කෙරුණු හිටපු එල්. ටී. ටී. ඊ. රැඳවියන් 1665 දෙනෙකුට රුපියල් කෝටි 30ක ස්වයං රැකියා ණය ආධාර ලබාදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවැත්වේ. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන අමාත්‍යාංශයේ පුනරුත්ථාපන කාර්යාංශය යටතේ පුනරුත්ථාපනය වූ . . .

විස්තර»

නායකත්වය රැකගන්න යෝජනාවක් ගෙනාවේ රනිල් පරදින බව දන්නා නිසයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය තවත් වසර හයකට රැක ගන්නා යෝජනාව ගෙනාවේ සිය පක්ෂය කැඩී බිඳී යාමේ ප්‍රතිඵලය පරාජය බව නිසැකවම දන්නා නිසා බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසිය.

විස්තර»

යක්කලමුල්ල කනිටු විදුහලේ විදුහල්පති කපා කොටා මරලා

ගාල්ල යක්කලමුල්ල කනිටු විදුහලේ විදුහල්පති අනුර මහානාම එදිරිසිංහ (53) මහතාගේ නිවසට රාත්‍රියේ (29) ඇතුළුවූ මැර කණ්ඩායමක් විදුහල්පතිවරයා කපා කොටා ඝාතනය කර ඇත.

විස්තර»

මාගල්ල වැව පිළිසකර වැ‍ඩ ජනපති අතින් ඇරැඹේ

දැඩි නියඟයෙන් පීඩාවට පත්ව සිටින නිකවැරටිය ගොවි ජනතාවට සෙත සැලසීමේ අරමුණින් මාගල්ල වැව ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27 දා ඇරඹිණ.

විස්තර»

 

සුසන්තිකා ජයසිංහ -ඩන්කන් ඔලිම්පික් දිහා පෑ සමත්කම්
දමයන්ති දර්ශා - සුගත්- කුලවංශ ක්‍රීඩක නාගලිංගම්
සදා දිදුළන ආසියාවේ දිලුණු රන් තරු රත්තරන් නම්
දිළේවා නව තාරකාවන් මවුබිමට ගෙන රන් පදක්කම්

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast