තරුණ ජීවිත 3ක් මූතූර් මුහුදට බිලි

තරුණ ජීවිත 3ක් මූතූර් මුහුදට බිලි

මුතූර් මුහුදු තීරයේදී පෙරේදා (27) සවස මුහුදේ නෑමට ගිය තිදෙනෙක් දියේ ගිලී මරණයට පත්වූහ.

මියගොස් ඇත්තේ මුතූර් ජාගානගර්හි පදිංචි ජුනයිඩ් මොහොමඩ් සහී (29) නමැති එක්දරු පියෙකු සහ ලාෆීර් රිජාන් (19) නමැති පාසල් සිසුවෙකු හා නසීර් මොහොඩම් නමැති අයෙකි.

පොලීසිය සහ ප්‍රදේශවාසීහු එක්ව නාවික හමුදාවේද සහායෙන් මියගිය අයගේ මළසිරුරු සොයාගත්හ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා