පුත්තලම දිස්ත්‍රික් යොවුන් ක්‍රීඩා උලෙළ

පුත්තලම දිස්ත්‍රික් යොවුන් ක්‍රීඩා උලෙළ

 ජාතික තරුණසේවා සභාවේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාංශය සංවිධානය කළ පුත්තලම දිස්ත්‍රික් යොවුන් ක්‍රීඩා උලෙළේ සය සමාජික කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට හලාවත කාර්මෙල් යෞවන සමාජ ක්‍රිකට් පිල සමත්විය. ජයග්‍රාහි කණ්ඩායම ඉදිරිපෙළ (වමේ සිට) ජුඩිත් විශ්වරංගි, එම්.වී.ශලිනි අවන්තිකා, එම්.සසිනි මලීෂා, ජේ.එම්.සමුදි සඳුනිකා - පසුපෙළ (වමේ සිට) ඕෂදී නවෝද්‍යා, කේ.වයි.සෙව්වන්දි (උප නායිකා), ඒ.එම්.සුනේත්‍රා දමයන්ති (ක්‍රීඩා උපදේශිකා), කේ.අන්ජලී ජනිතා (නායිකා), සුගන්දිකා ගිම්හානී

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා