වල්පොල විස්සයි20 ක්‍රිකට් 31දා සිට

වල්පොල විස්සයි20 ක්‍රිකට් 31දා සිට

වල්පොල ක්‍රිකට් සමාජය මෙහෙයවන බස්නාහිර පළාත් මහඇමැති ප්‍රසන්න රණතුංග අභියෝගතා කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මේ මස 31දා සහ ලබන මස 1,2 සහ 8, 9 දිනවල රාගම බැසිලිකා ක්‍රීඩා පිටියේදී සහ මහර බන්ධනාගාර ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. ඒ, බී.සී.ඩී යන කාණ්ඩ යට‍තේ කණ්ඩායම් 16ක් මේ තරගාවලියට එක් වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා