දකුණු පළාත් කේවල චෙස් 18 සිට

දකුණු පළාත් කේවල චෙස් 18 සිට

මාතර මධ්‍යම මහා විද්‍යාලයීය චෙස් සංගමය සංවිධානය කරන දකුණු පළාත් කේවල චෙස් ශූරතාවලිය මේ මස 18 සිට 20 දින දක්වා එම විද්‍යාලයේ දී පැවැත්වේ.

අවුරුදු 7, 8, 10, 12, 14 හා 16න් පහළ වයස් කාණ්ඩ යටතේ බාලක බාලිකා ලෙසින් පැවැත්වෙන තරගාවලිය සඳහා කණ්ඩායම් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ මස 17 වැනිදා අවසන්වේ. මේ පිළිබඳ වැඩි විස්තර දු.ක 0711550160 හෝ 0772472727 මගින් ලබාගත හැකිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා