ලෝක පාපන්දු සම්මේලනය සංවිධානය කරන සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන ශ්‍රී ලංකාවේ

ලෝක පාපන්දු සම්මේලනය සංවිධානය කරන සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන ශ්‍රී ලංකාවේ

ලෝක පාපන්දු සම්මේලනය මගින් ළමයින් වෙනුවෙන් සංවිධානය කරන පාපන්දු ක්‍රීඩාව පදනම් වූ සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම පසුගියදා පාපන්දු සම්මේලනයේ සාමාජිකයන් සහ අධ්‍යාපන, සෞඛ්‍ය සහ ක්‍රීඩා අමාත්‍යාංශවල සහයෝගයෙන් දියත් කෙරිණි. ‍

ලෝක පාපන්දු සම්මේලනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය ජිරි ඩ්වොරක් සහ ආසියානු පාපන්දු සම්මේලන වෛද්‍ය කමිටු සභාපති වෛද්‍ය ගුරුචන්ද්‍රන් සිං මහත්වරුන් සහ ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, ලෝක පාපන්දු සම්මේලනයේ විධායක කමිටු සාමාජික මනිලාල් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති සරත් වීරසේකර මහත්වරු එහි සමාරම්භක උත්සවයට සහභාගිවෙමින්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා