අධිකරණයට පිටුපෑ ගිහි පැවිදි 27 ට ඇප

අධිකරණයට පිටුපෑ ගිහි පැවිදි 27 ට ඇප

[2015-05-08 11:55]

අධිකරණ නියෝගය නොතකමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවේ නිරත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ගිහි පැවිදි වරදකරුවන් 27 දෙනාට අද අධිකරණය ඇප ලබා දී තිබේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා