නැ’හිර පාසල් රැසක් යළි විවෘතයි

නැ’හිර පාසල් රැසක් යළි විවෘතයි

නැගෙනහිර පළාතේ ගංවතුරෙන් අවතැන්වූවන් සඳහා සුබ සාධන කඳවුරු පිහිටුවා ඇති පාසල් 15ක් හැර අනිත් සියලුම පාසල් මේ වන විට විවෘත කර ඇත. පාසල්වල සිසුන්ගේ පැමිණීම අඩු බව බලධරයෝ සඳහන් කරති.

මේ අතර මඩකළපුවේ ඇතැම් ගම්මානවල පිහිටි විවිධ පාසල් ගොඩනැගිලි කීපයක් තවමත් ගංවතුරෙන් යටවී ඇත. සුබ සාධන කඳවුරු ලෙස යොදවා තිබෙන පාසල් සියල්ල ලබන සතියේ විවෘත කිරීමට හැකි වෙතැයි මඩකළපුව අධ්‍යාපන කාර්යාලයේ නිලධරයකු පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා