සීගිරියේ මාර්ග මහ වැස්සට අබලන්

සීගිරියේ මාර්ග මහ වැස්සට අබලන්

පසුගියදා ඇද හැලුණු වර්ෂාව සමග සීගිරි පුරාවිදු බිමේ සියලුම මාර්ග සම්පූර්ණයෙන් අබලන්ව ඇති අතර එහි ගමනාගමනයට මහත් දුෂ්කරතා සිදුව ඇත. විශේෂයෙන් මේ නිසා සංචාරකයන්ට මහත් පීඩාවකට මුහුණපෑමට සිදුව තිබේ.

මේ අතර මෙම පුරාවිදු බිමේ ආරක්ෂිත බැමි විශාල ප්‍රමාණයක් පුපුරා තරමක් ගිලා බැස ඇති බැවින් මේ සියල්ල නැවත පිළිසකර කිරීමට සිදුව ඇති බව එහි සේවකයෝ පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා