කළුතර එතනමඬලට පානීය ජල පහසුකම්

කළුතර එතනමඬලට පානීය ජල පහසුකම්

පානීය ජල හිඟයෙන් දැඩි ලෙස පීඩාවිඳි කළුතර එතනමඩල ප්‍රදේශවාසීන්ට පානීය ජල පහසුකම් ලබා දෙයි. බස්නාහිර පළාත් මන්ත්‍රී සුමිත්ලාල් මැන්ඩිස් මහතාගේ ඉල්ලීමකට අනුව රජය මගින් මේ ව්‍යාපෘතිය ලබාදුන් අතර ඊට වැය කළ මුදල දහඅටලක්‍ෂ දහඅටදහසකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා