සිවු මහල් කාර්යාල සංකීර්ණයට මුල් ගල තබයි

සිවු මහල් කාර්යාල සංකීර්ණයට මුල් ගල තබයි

මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාල සංකීර්ණය දැනට පවත්නා ස්ථානයෙන් ඉවත් කොට සිවුමහල් කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීම සඳහා මුල් ගල් තැබීම පසුගියදා මිනුවන්ගොඩ ජාපාලවත්ත ජනාධිපති විද්‍යාලය ආසන්නයේ ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ලක්ෂ 500 යක වියදමින් ඉදිකෙරෙන මේ කාර්යාලය 2012 වන විට නිම කිරීම සඳහා සියලු කටයුතු යොදා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා