පාරිභෝගික නීති කැඩුවාට දඩ

පාරිභෝගික නීති කැඩුවාට දඩ

පාරිභෝගික නීති උල්ලංඝනය කළ අලව්ව සහ වරකාපොල නගරයේ වෙළෙඳසල් හිමියන් හතළිස් දෙනකුට වරකාපොල මහේස්ත්‍රාත් ඒ. එම්. එම්. මාසිංහ මහතා ඊයේ (10) රු. 60,000ක් දඩ නියම කෙළේය.

මේ 40න් 20 දෙනෙක්ම කාන්තාවන් වීම විශේෂ සිද්ධියකි. එක් අයකුට රු. 1500 බැගින් වනසේ මෙම දඩ මුදල නියම කෙරිණි. වැඩි මිලට විකිණීම, කල් ඉකුත් වූ බඩු විකිණීම හා මිල දර්ශන ප්‍රදර්ශනය නොකිරීම යන චෝදනා යටතේ මොවුන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද්දේ අලව්ව සහ වරකාපොල පොලීීසිය විසිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා