විභාග වංචා බැහැ කොමසාරිස් තදින් සිටී

විභාග වංචා බැහැ කොමසාරිස් තදින් සිටී

විභාග වංචා සිදු කරන හා අපරීක්‍ෂාකාරීව කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව තදින් විනය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.

1968 අංක 25 දරන විභාග පනතට අනුව මේ ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා කියයි. විභාග දෙපාර්තමේන්තුවට සම්පතක් වූ විභාග අපේක්‍ෂකයා ආරක්‍ෂා කිරීම විභාග දෙපාර්තමේන්තුවේ වගකීමක් බවද ඒ මහතා පෙන්වා දෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා