දුම්රිය රියැදුරු වර්ජනය අවසන්

දුම්රිය රියැදුරු වර්ජනය අවසන්

දුම්රිය රියැදුරන්ගේ වැඩ වර්ජනය නතර කෙරේ. පෙරේදා සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වුවද ප්‍රවාහන ඇමැති සමඟ පැවැති සාකච්ඡාවකින් ඇති කර ගත් එකඟතාව මත වැඩ වර්ජනය නතර කර තිබේ. මේ වර්ජන ක්‍රියාව නිසා පෙරේදා සවස දුම්රිය හයක් පමණ අවලංගු කිරීමට සිදු විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා