හක්මන පොසොන් කලාපය අතිසාර්ථකයි

හක්මන පොසොන් කලාපය අතිසාර්ථකයි

 හක්මන පොසොන් කලාපයේ පැවැති පෙරහර වීදි සංචාරය කළ අවස්ථාවේ නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහත්වරු සධාතුක කරඬුවට වැඳ නමස්කාර කරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා