මව් සෙනෙහසක තරම....

මව් සෙනෙහසක තරම....

මේ වඳුරු මවට සිටි වඳුරු පැටියා අහිමිවීමෙන් පසු නොකා නොබී සිටියදී මේ බලු සුරතලා හමු වූ අතර ඌ තුරුලු කරන් ගහෙන් ගහට පනිමින් යන අයුරු දකින ඕනෑම කෙනෙකුට නෙතට කඳුළු ඒම වළකාගත නොහැකිය.

මේ වඳුරු මව නිවසක තාප්පය මත සිට බලු සුරතලාගේ උකුනන් බලන අයුරු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා