මරණ දැන්වීම්




සම්පත් නාලක සිරිවර්ධන - කේ.ඩී. සුනිල් සිරිවර්ධන හා එම මහත්මියගේ ආදරණීය කණිෂ්ට පුතණුවන් වූද, සුවිනිත් කුමුදු හා මේඛලාගේ සහෝදරයා වූද, පද්මිණි හා ගංගාගේ මස්සිනා වූද, සම්පත් නාලක සිරිවර්ධන මහතා (සුනිල්ස් ටී ෆැක්ටරි ඉංගිරිය / සම්පත් ටී ෆැක්ටරි කරඳන) අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ ආදාහන කටයුතු මාර්තු 03 වන දින (අද) සවස 4.00 ට උඩුමුල්ල පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ. සවස 3.30 ට මෘතදේහය රැගත් පෙරහැර නිවසින් පිටත්වේ. අංක 48, අඹතලේ, මුල්ලේරියාව නව නගරය. 043133
 

 

 

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා