යුද්ධාධිකරණයට දඬුවම් නියම කළ හැකියි

යුද්ධාධිකරණයට දඬුවම් නියම කළ හැකියි

යුද හමුදා පනතේ 57 (1) වගන්තියේ මෙසේ සඳහන් වේ.

සංග්‍රාමික නීතියට යටත් තැනැත්තකු විසින් වරදක් කොට ඉන් ඉක්බිති සංග්‍රාමික නීතියට යටත් බැවින් තොර වූ අවස්ථාවක , ඔහු සංග්‍රාමික සිරභාරයට ගෙන එහි තබා යුද්ධාධිකරණයක් විසින් ඒ වරද සම්බන්ධයෙන් ඔහු විනිශ්චයට භාජනය කොට ඔහුට දඬුවම් කළ හැකිය.

එසේ වුවද ඒ වරද කළ දින සිට හමසක් ගතවීමෙන් පසු , ඒ වරද හමුදා කැරැළි ගැසීමේ , පැනයාමේ හෝ වංචනික ලෙස බඳවා ගැනීමේ වරදක් නොවුවහොත් ඒ වරද සම්බන්ධයෙන් ඔහු විනිශ්චයට භාජනය නොකළ යුතුය.
 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා