විදුනැණ 5 ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය වෙල්ලස්ස ජාතික පාසලේදී අද

විදුනැණ 5 ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය වෙල්ලස්ස ජාතික පාසලේදී අද

පත්තර මහගෙදර විදුනැණ පුවත්පත 5 වසර ශිෂ්‍යත්ව දරුවන් වෙනුවෙන් සංවිධාන කරන දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් පියවරක් අද (25) බිබිල වෙල්ලස්ස ජාතික පාසලේදී පෙරවරු 8.00ට පැවැත්වේ.පත්තර මහගෙදර මේ සම්මන්ත්‍රණය නොමිලේ පවත්වනු ලබන අතර, ජාතික අධ්‍යාපන ආයතනය දේශන පවත්වනු ලබයි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ගේ මවුපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද මෙහිදී පැවැත්වේ. මේ සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඌව පළාත් ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාද සහභාගි වේ. වර්ල්ඩ් විෂන් ලංකා බිබිල කලාපය මෙම සංමන්ත්‍රණයට අනුග්‍රහය දක්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා