පුහුණු පාඨමාලාවලට අයැදුම්පත් කැඳවයි

පුහුණු පාඨමාලාවලට අයැදුම්පත් කැඳවයි

ජාතික තරුණසේවා සභාවේ මෙහෙයවීම යටතේ පොල්ගහවෙල තරුණ මධ්‍යස්ථානයේ පැවැත්වෙන පුහුණු පාඨමාලාවලට අයැදුම්පත් බාරගැනේ.

පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ තරුණියන්ට පැවැත්වෙන මේ පුහුණු පාඨමාලාවන්ට ඉංග්‍රිසි දෙමළ භාෂාව හා පරිගණක යන පාඨමාලා ඇතුළත්ය.

මේ සඳහා අයැදුම්පත් තරුණ සේවා නිලධාරි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොල්ගහවෙල ලිපිනයට අගෝස්තු 01දාට පෙර යොමුකළ යුතුවේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා