පොලිසියට ඔලුව නැද්ද?

පොලිසියට ඔලුව නැද්ද?

මාර්ග නීති කඩ කරමින් කටුගස්තොට සහ මහනුවර පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් ඒ ඒ නගර මධ්‍යයේ ගමන් කරන අයුරු. සංකල්පනාව සහ ඡායාරූපය - ඉන්ද්‍රාණි තෝරදෙණිය

අනතුරු ගොඩයි අද වාහන එකට හැපී
පොලිසිය සැරයි නීතිය ජනයටම කිපී
කටුගස්තොට නුවර ලොක්කන් යනව දැපී
කාට කියන්නද? මේ අවනඩුව අපී

 

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා