අගමැතිට නැති අයිතියක් ගැන විපක්‍ෂ නායකගෙන් ප‍්‍රකාශයක්

අගමැතිට නැති අයිතියක් ගැන විපක්‍ෂ නායකගෙන් ප‍්‍රකාශයක්

[2015-05-21 16:20]

ජනාධිපතිවරයාගේ අවස්ථාවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සුලු පක්‍ෂනායකයෙකු වශයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැති පුටුවේ රැඳී සිටීමට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නැතැයි විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

විපක්‍ෂනායකවරයා නිකුත් කල නිවේදනයේ තවදුරටත් මෙසේ සඳහන් වෙයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා