කරඳගොල්ල ගබඩාවක තිබූ ලක්ෂ 18ක භාණ්ඩ අතුරුදන්

කරඳගොල්ල ගබඩාවක තිබූ ලක්ෂ 18ක භාණ්ඩ අතුරුදන්

උමාඔය කාර්යය ව්‍යාපෘතියට අයත් බහුජාතික සමාගමක කරඳගොල්ල භාණ්ඩ ගබඩාවකින් රුපියල් ලක්ෂ 18ක යකඩ හා ගොඩනැගිලිවල අලංකාරයට සවිකරන ටයිල්ස් තොගයක් අතුරුදහන්ව ඇතැයි එම සමාගම පොලිසියට පැමිණිලි කර ඇත.

මේ සමාගම ගබඩාවේ තොග ගණන් බැලීමේදී භාණ්ඩවල හිඟය අනාවරණය වූ බව සාමගම කළ පැමිණිල්ලේ සඳහන් වන බව ඇල්ල පොලිසිය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා