අපොස (සා/පෙළ) වාචික පරීක්ෂණයට වැඩි ලකුණු ඉල්ලයි

අපොස (සා/පෙළ) වාචික පරීක්ෂණයට වැඩි ලකුණු ඉල්ලයි

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය වෙනුවෙන් ලබන වසරේ සිට වාචික පරීක්ෂණයක් පැවැත්වීමට ගෙන ඇති තීරණය ගැන සමස්ත ලංකා ඉංග්‍රීසි ගුරු සංගමයේ ප්‍රසාදය පළ වෙයි.

වාචික පරීක්ෂණයට ලබා දෙන ලකුණු 10 ලකුණු 25 දක්වා වැඩි කිරීම අපේක්ෂකයන්ගේ උනන්දුවට හේතු වන බව සංගමයේ ලේකම් එම්. ඒ. ස්ටැන්ලි පෙරේරා මහතා පෙන්වා දෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා