මාතෘ භූමිය යහපත් දේශයක් ලෙස ගොඩ නඟන්නට සැවොම පෙරට ආ යුතුයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
 2012 අගෝස්තු 02 මහනුවර දී


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


යල් කන්නයේ වී රැස් කරන්න
කල් තියා ම ගබඩා හිස් කරවයි

* මණ්ඩලය ළඟට ගොවියා නොව
ගොවියා ළඟටම ලොරි යවයි

* ගබඩාගත වී තොග කොටා
වෙළෙඳ පළට සහල්

* කැකුළු රු. 45 - 50 ට: සම්බා 65 ට අඩුවෙන්

යල් කන්නයේ මිල දී ගන්නා වී තොග ගබඩා කිරීම සඳහා වී අලෙවි මණ්ඩලයට අයත් පොළොන්නරුව, අම්පාර ඇතුළු සියලු ප්‍රදේශවල වී ගබඩා හිස් කර තබන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා...

විස්තර»

උසස් පෙළ සිසුනට ජාතික හැඳුනුම්පත්
අදත් ගත හැකියි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ජාතික හැදුනුම්පත ලබා ගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අද (4) දිනයේද විවෘතව තැබීමට පියවර ගෙන ඇත. මේ මාසයේදී පැවැත්වෙන උසස් පෙළ විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසුන්ගේ හැදුනුම්පත් ලබා ගැනීමේ පහසුව වෙනුවෙන් මේ පියව‍ර ගත්බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ජගත් පී. විජේවීර මහතා පවසයි.

විස්තර»

ඔහිය-පට්ටිපොළ අතර අක්කර 500ක වන අඩවිය ගින්නකින් විනාශයි

බදුල්ල දිස්ත්‍රික්කයේ ඔහිය දුම්රිය පොළ හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පට්ටිපොළ දුම්රිය පොළ අතර කැලෑබද ප්‍රදේශයේ අක්කර 500කට වැඩි ප්‍රමාණයක් පෙරේදා (03) රාත්‍රියේ සිට ගින්නකින් විනාශයට පත්ව ඇතැයි නුවරඑළිය ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ හේතුවෙන් එම දුම්රිය පොළ දෙක අතර දුම්රිය ගමනාගමනයට බාධා සිදුව ඇතැයි එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එරන්දන හේමවර්ධන මහතා දිනමිණට පැවසීය.

විස්තර»

විදේශ ගමන් බලපත්‍රය ඉක්මන් කරන්න තැරැව්කරුවන්ට සල්ලි දෙන්න එපා

විදේශ ගමන් බලපත්‍රය කඩිනමින් ලබාගැනීමේදී කිසිඳු බාහිර පාර්ශ්වයක් වෙත මුදල් නොගෙවන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. විදෙස් ගමන් බලපත්‍රය කඩිනමින් ලබාදෙන බව පවසා බාහිර තැරැව්කරුවන් විවිධාකාරයෙන් මුදල් ලබා ගන්නා අතර එවැනි පුද්ගලයන් සඳහා....

විස්තර»

ඡන්ද හිමි නාමලේඛනය අන්තර්ජාලයට

ඡන්ද හිමි නාමලේඛනය ඊයේ (3) සිට අන්තර්ජාලයට එක්කළ බව අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා “දිනමිණ” ට පැවසීය. ඒ අනුව ඕනෑම ඡන්දදායකයකුට අන්තර්ජාලයට පිවිසී තමන්ගේ ඡන්දය ලියාපදිංචි වී ඇතිදැයි පරීක්‍ෂා කළ හැකි බව ද අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

විස්තර»

අද එජාපය දේශපාලන වශයෙන්
නන්නත්තාර වෙලා

* සන්ධානය වටා එජාප බලකණු ඒකරාශී වෙනවා

* මෙවර අපට මන්ත්‍රීවරුන් දහ අට දෙනකුවත් ලැබේවි

පාක්ෂිකයන් හට නිසි මඟපෙන්වීමක් හෝ නායකත්වයක් හෝ ලබාදිය නොහැකි එක්සත් ජාතික පක්‍ෂය මේ වන විට දේශපාලන වශයෙන් නන්නත්තාර වී ඇතැයි උතුරුමැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පැවසීය.

විස්තර»

ඓතිහාසික රංගිරි දඹුළු උයන්වත්ත රජමහා විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එහි විහාරාධිපති ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැක උන්වහන්සේට අටපිරිකර පූජා කළ අවස්ථාව.
ඡායාරූපය – චන්දන පෙරේරා

 
පාසල් බස් වෑන්වලට නංවන විට දරුවන්
විමසිය යුතු සිටිනවාද රිය පදවන මරුවන්
අනාගතේ ලොව බබලන සිසු දරු කැළ තරු වන්
බිලි ගන්නා මඟ මරුවන් කළ යුතුමය දුරු වන්
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast