කණුවන දුම්රිය හරස් මග අලුත්වැඩියාවට අද වසා තැබේ

කණුවන දුම්රිය හරස් මග අලුත්වැඩියාවට අද වසා තැබේ

පුත්තලම දුම්රිය මාර්ගයේ කණුවන දුම්රිය හරස් මාර්ගය (ජාඇළ - ඒකල අංක 5 ප්‍රධාන මාර්ගය) හදිසි අලුත්වැඩියා කටයුත්තක් නිසා අද (4) පස්වරු 7 සිට හෙට පෙරවරු 6 දක්වා පූර්ණ වශයෙන් වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටී.

එම කාලය ඇතුළත වාහන ගමනාගමනය සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දෙපාර්තමේන්තුව දන්වා සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා