මංගලිකාගේ ජීවිතය බේරාගැනීමට පිහිටක් වෙන්න

මංගලිකාගේ ජීවිතය බේරාගැනීමට පිහිටක් වෙන්න

නෝටර් බ්‍රිජ්, විදුලිපුර, කෙසෙල්ගමුකන්දේ පදිංචි දෙදරු මවක වූ මංගලිකා ඩයස් (අවු: 42) දරුණු වකුගඩු රෝගයකින් පෙලෙයි.

ඇයගේ ජීවිතය බේරාගැනීමට නම් නොපමාව ඒ පොසිටිව් (ඒ+) වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ. ඩබ්. එම්. වසීල් මහතා නිර්දේශ කොට ඇත.

මේ දෙදරු මවගේ ජීවිතය බේරාදීමට පිං කැමති වකුගඩුවක් ලබාදිය හැකි පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0711642766 – 0413401601 යන දුරකථන අංකවලට ඇමතුමක් ලබාදීමට කාරුණික වන ලෙස ඉල්ලා සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා