ජනපති දළදා සමිඳු වැඳ පුදා ගනියි

ජනපති දළදා සමිඳු වැඳ පුදා ගනියි

ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (03) පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව මල්වතු සහ අස්ගිරි මහ විහාරවලට ගිය ජනපතිවරයා මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම බැහැ දැක රටේ වත්මන් තත්ත්වය පිළිබඳද සාකච්ඡාවක නිරත විය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා