ඒ – 9 මාර්ගයේ මාරක “මාර ගසක්”

ඒ – 9 මාර්ගයේ මාරක “මාර ගසක්”

කැකිරාව නගරයේ බස් නැවතුම්පොළට ඒ – 9 මාර්ගයෙන් ඇතුළුවන ස්ථානයේ පිහිටා ඇති මාර ගස කපා ඉවත් කරන්නේ කවදාදැයි කැකිරාව ප්‍රාදේශීය සභාවේ සභාපතිගෙන් බස් මගීන්, බස් නැවතුම්පොළ අවට වෙළඳසල් හිමියෝ හා නගරවාසීහු ප්‍රශ්න කර සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා