ආබාධිත රණවිරුවන්ට දිරි දෙන හැඳල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ළඟදීම විවෘත කැරේ

ආබාධිත රණවිරුවන්ට දිරි දෙන හැඳල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ළඟදීම විවෘත කැරේ

ආබාධිත රණවිරුවන් සඳහා සියලුම නවීන පහසුකමින් යුත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් නොබෝ දිනකින් හැඳල දී විවෘත කැරේ.

වෘත්තීය පුහුණු අධිකාරියේ සහයෝගයෙන් යුද හමුදාවේ අධීක්‍ෂණය යටතේ නේවාසිකව මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙන් ආබාධිත රණවිරුවන්ට සිය අභිමතය පරිදි වෘත්තීය පුහුණුවන් ලබා ආර්ථිකයේ පංගුකරුවන් වීමට අවස්ථා සලසා දී තිබේ.

ආබාධිත පුද්ගලයකුට අවශ්‍ය සියලු පහසුකම් වලින් යුත් මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය නවීන උපාංගවලින් යුත් සිත්කලු ආයතනයක් ලෙස යුද හමුදාව විසින්ම නිර්මාණය කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා