ඉකුත් වසර 12 දී EPF වෙතින් වාර්තාවක්
සේවක අර්ථ සාධකයෙන් කෝටි 4074ක නිවාස ණය
සාමාජිකයන් 191928කට ප්රතිලාභ
ශේෂය 30%ක් නම් තව තවත් ණය
අරමුදලේ සුරක්ෂිතතාවට සැලසුම්
සේවක අර්ථ සාධක අරමුදල මඟින් පසුගිය වසර දොළහ දී සාමාජිකයන් එක්ලක්ෂ අනුඑක්දහස්
නවසිය විසිඅටකට රුපියල් මිලියන හතළිස්දහස් හත්සිය හතළිස් හතක නිවාස ණය ලබා දී ඇතැයි
සේවක අර්ථ සාධක අරමුදලේ කොමසාරිස් ඩි. පි. කේ. ආර්. වීරකෝන් මහතා දිනමිණට පැවසීය.
විස්තර» |