මරණ දැන්වීම්

 

 

 

සිරිසේන ගාර්දියේවසම් පුංචිහේවා මහතා (හිටපු සෞඛ්‍ය පරීක්ෂක) - යසවතී පුංචිහේවා මහත්මිය (ශ්‍රී ලංකා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් ලිපිකාරිණී) ගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, විරාජ් පුංචිහේවා, කමලනි පුංචිහේවා, බුද්ධි නිසංකා පුංචිහේවා යන අයගේ ආදරණීය පියාණන් වූද, අරුණ විජේසේකර, භාරත පතිරණ, ක්‍රිෂාන්ති පුංචිහේවා යන අයගේ ආදරණීය මාමන්ඩිය වූද, දිල්කි පුංචිහේවා, නවෝද් විජේසේකර, දිනුකි පතිරණ යන අයගේ ආදරණීය සීයා වූද පන්නිපිටිය කන්දහේනවත්ත 123 නිවසේ පදිංචිව සිටි සිරිසේන ගාර්දියේවසම් පුංචිහේවා මහතා අවුරුදු 79 ආයුවළදා අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු මැයි මස 4 සෙනසුරාදා සවස 3.00 පන්නිපිටිය කන්දහේනවත්ත පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

ම්.ච්. අඹගහවත්ත මහත්මිය - විශ්‍රාමික ලේක්හවුස් ගබඩා අංශයේ විල්ප්‍රඩ් බද්දේගම මහතාගේ ආදරණීය භාර්යාව වූද ලේක්හවුස් මුදල් අංශයේ සේවයේ නියුතු ර්‍ථ.ර්. බද්දේගම මහතාගේ ආදරණීය මෑණියන් වූද ම්.ච්. අඹගහවත්ත මහත්මිය 2013/05/01 දින අභාවප්‍රාප්ත වූවාය. අවසන් කටයුතු 2013/05/03 දින ඔරුවල පොදු සුසාන භූමියේදී සවස 4.00 ට සිදු කෙරේ. නො. 624/3, ජයන්ති පාර, අතුරුගිරිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා