ආගමික ගැටලු නිරාකරණයට විශේෂ පොලිස් ඒකකය ක්‍රියාත්මකයි

ආගමික ගැටලු නිරාකරණයට විශේෂ පොලිස් ඒකකය ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකා පොලිසිය මඟින් ආගමික ගැටලු නිරාකරණය කිරීම සඳහා අලුතින් ආරම්භ කරන ලද විශේෂ පොලිස් ඒකකය බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ හත්වන මහලේ පිහිටුවා ඇති අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ අධීක්ෂණය යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ.

ආගමික කටයුතු පිළිබඳ ගැටලු සහගත තත්ත්වයන් දුරකථන අංක 011 2307674 හෝ 011 2307694 ෆැක්ස් අංක 011 2307688 සහ 011 2307406 ද පැමිණිලි කළ හැකි බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා