මරණ දැන්වීම්




 

තිලකා මැක්සින් රණසිංහ - කුමුදු කුමාර් රණසිංහ මහතාගේ දයාබර බිරිඳ වූද, අනුදත් මාධව සහ සඳරුවන් සුබෝධ ගේ ආදරණීය මෑණියන් වූද, රංගනී වත්සලා සහ ඉමාලි වින්ද්‍යා ගේ නැන්දණිය වූද, තිලකා මැක්සින් මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් ආදාහන කටයුතු 30 වන බදාදා සවස 3 ට පන්නිපිටිය සුසාන භූමියේදී සිදු කෙරේ. නිවසින් පිටත්වීම සවස 2.30 ට. 48/1, බොරැල්ල පාර, දෙපානම, පන්නිපිටිය. 076583
 

 

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා