යුද හමුදා වැය ශීර්ෂය වැඩි ඡන්ද 103කින් සම්මතයි

යුද හමුදා වැය ශීර්ෂය වැඩි ඡන්ද 103කින් සම්මතයි

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ ශ්‍රී ලංකා යුද හමුදා ශීර්ෂය වැඩි ඡන්ද 103න් පාර්ලිමේන්තුවේ දී ඊයේ (4) සම්මත විය. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බනධන් මහතා බෙදීමක් ඉල්ලා සිටි නිසා ඡන්ද විමසීමක් පැවැත්විණි. මෙහිදී පක්ෂව ඡන්ද 115ක් ද විපක්ෂව 12ක් ද ලැබුණි.

එජාපය හා ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ මන්ත්‍රිවරුන් සභාවේ සිටියේ නැත.

විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ද්‍රජාස හා ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි (ස්වාධීන) අජිත් පී පෙරේරා මහතා පමණි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා