ඩී.ඒ. රාජපක්ෂ 47 වැනි ගුණ සමරුව 7දා තංගල්ලේ දී

ඩී.ඒ. රාජපක්ෂ 47 වැනි ගුණ සමරුව 7දා තංගල්ලේ දී

කෘතහස්ත දේශපාලනඥයකු වූ දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 47 වන ගුණ සමරුව මෙම මස 07 වැනිදා තංගල්ලේ දී පැවැත්වේ.

තංගල්ල නගර මධ්‍යයේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම එදින උදෑසන 7.30ට සිදු කෙරෙන අතර සිසුර ශිෂ්‍යත්ව ප්‍රදානය තංගල්ල නගර ශාලාවේ දී උදෑසන 10.ට පැවැත්වේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා