මහින්දට එරෙහිව තවත් අල්ලස් චෝදනාවක්

මහින්දට එරෙහිව තවත් අල්ලස් චෝදනාවක්

- රන්ජන් කොමිසමට යයි

[2015-04-24 16:00]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි තවත් අල්ලස් පැමිණිල්ලක් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් අද අල්ලස් කොමිසමට භාර දුන්නේය.

ඒ, හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිදු වූ බව කියන 'හෙල්පිං හම්බන්තොට' වංචාවයි.

'හෙල්පිං හම්බන්තොට' වංචාව යටතේ රුපියල් මිලියන 82ක මුදලක් අපහරණයට ලක් වූ බව රාමනායක මහතා චෝදනා කළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා