තෙවැනි රන්දෝලි පෙරහර අද

මහනුවර ඇසළ උළෙල

තෙවැනි රන්දෝලි පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අද (11) වීදි සංචාරය කරයි.

ශ්‍රී දළදා මාලිගාව අභියසින් නැඟෙනහිර දිශාභිමුඛව රාත්‍රි 8.22 ට පිටත්වන පෙරහර දළදා වීදිය, ඊ. එල්. සේනානායක වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, කුමාර වීදිය, ඊ. එල්. සේනානායක වීදිය, හරස් වීදිය සහ ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා