යුද-පොලිස් තීරණාත්මක තරගය හෙට

අන්තර් සමාජ රගර්

යුද-පොලිස් තීරණාත්මක තරගය හෙට

අන්තර් සමාජ ඩයලොග් ලීග් රගර් තරගමාලාවේ පළඟ ශූරතා තරග වටයේ යුද හමුදාව සහ පොලිසිය අතර තීරණාත්මක තරගය හෙට (16) හැව්ලොක්ස් පිටියේ දී පැවැත්වේ.

අද තරගයේ ප්‍රතිඵලය අනුව පළඟ ශූරතාව හිමිකරගන්නා කණ්ඩායම තීරණය කෙරේ. මේ වනවිට යුද හමුදාව පළඟ ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර පොලිසිය දෙවැනි තැන රැඳී සිටියි.

පසුගිය සති අන්තයේ පැවැති තරග වටයේ දී ගුවන් හමුදාව ලකුණු 44-14කින් පරාජය කිරීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත්වූ අතර ලකුණු 29-14කින් සී.ආර්.පිල පරාජය කිරීමට පොලීසිය සමත්විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා