සය සාමාජික ක්‍රිකට් ශූරතාව සහිරා විදුහලට

සය සාමාජික ක්‍රිකට් ශූරතාව සහිරා විදුහලට

කොළඹ සහිරා විද්‍යාලයීය 80 කණ්ඩායම සංවිධානය කළ ආරාධිත පාසල් සය සමාජික ක්‍රිකට් තරගාවලිය පසුගියදා එම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහි දී ශූරතාව හිමිකර ගැනීමට සහිරා විද්‍යාලය සමත් විය. ජයග්‍රාහී සහිරා විදුහල් පිලේ නායක වසීම් සිනන්, අනුග්‍රාහක ප්‍රිමියර් ඩෙස්ටිනේෂන් ආයතනයේ අධ්‍යක්ෂ ෆාහිම් ගෆූර් මහතා අතින් කුසලානය ලබාගත් අයුරු. විදුහල්පති ජිෆ්රි හානිෆා, ව්‍යාපෘති සභාපති මිල්හාන් ජිෆ්රි හනිෆා, 80 කණ්ඩායමේ සභාපති ‍ෆෙරෝස් ඉන්හාම් මහත්වරුන්ද මේ අවස්ථාවට එක්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා